Wednesday, October 5, 2016
Screen Capture Softwares
Screen Capture Softwares
කොහොමද හැමෝටම?සුභ දවසක් හැමෝටම. අද මම ඔයාලට ගෙනාව ගොඩක් වැදගත් වන Post එකක්. අද මම කියල දෙන්නෙ කොහොමද Computer එකේ Screen එකේ Photos ගන්නෙ කොහොමද කියල.
Monday, September 19, 2016
WWE 13 Game For PC Highly Compressed 42MB Free Download
WWE 13 Game
Max Payne 3 Game

Max Payne 3 Game
සුභ දවසක් හැමෝටම. කොහොමද ඉතින්? ඔන්න ඉතින් අදත් මම ඔයාලට වටින කියන දෙයක් ගෙනාව. Games ගහන අයට තමයි ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නෙ.
Thursday, August 18, 2016
GTA V High Compress Game
කොහොමද හැමෝටම.ගොඩාක් කාලයකට පස්සෙ ඔන්න Post එකක් දැම්මා.ඉඳල ඉඳල
හොඳ Post එකක් දාන්න කියල හිතුව. අද මම ඔයාලට දෙන්නෙ ගොඩක් කට්ටිය ගහන්න කැමති
Game එකක්. “ GTA V ”. ගොඩක් අයට තියන ගැටළුව තමයි මේක Download කරන්න අමාරුයි.
Saturday, November 14, 2015
Drivers සොයා දුක් වින්දා ඇති ( Driver Pack Solution )
සුභ දවසක්. ඔන්න ඉතින් අදත් මම ඔයාලට වටින කියන දෙයක් අරන් ආවා. කවුරුත් දන්නවනෙ පරිගණකයක් Format කර නැවත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කළ පසු පරිගණකයට යොදා ඇති කොටස් වලට අදාල Drivers Install කරන්න ඕනනෙ.උදා: VGA Drivers,Sound Drivers,Mother Board Drivers,..., වගේ ඒව. ඉතින් මේව අලුතෙන්ම පරිගණකයක් මිලදී ගන්නා විට සංයුක්ත තැටියක් මගින් ලබා දෙනවා. මොකක් හරි අවුලක් ගිහින් Computer එක Format කරන්න වුනොත් Drivers නැතිවීමේ අවදානමක් තියනවා.
සමහර විට Sound නැති වෙනවා වගේ නොයෙක් ප්රශ්න ඇති වෙනවා. ඊට පස්සෙ ඉතින් Drivers හොයන්න ගියාම එපා වෙනවා.
සමහර විට Sound නැති වෙනවා වගේ නොයෙක් ප්රශ්න ඇති වෙනවා. ඊට පස්සෙ ඉතින් Drivers හොයන්න ගියාම එපා වෙනවා.
Subscribe to:
Posts (Atom)